Industrial Bank of Korea

IBK, ඔබගේ මූල්‍ය සහකරු
වඩා හොඳ අනාගතයක් සඳහා

IBK Global පරිශීලක මූල්‍ය ආරක්ෂණය පිළිඹඳ මූලධර්ම

IBK Global පරිශීලක මූල්‍ය ආරක්ෂණය පිළිඹඳ මූලධර්ම

පරිශීලක මූල්‍ය ආරක්ෂණය පිළිඹඳ මූලධර්ම

අප අපගේ සියලුම ව්‍යාපාරවලදී පාරිභෝගිකයාගේ කෝණයෙන් සලකා බැලීම සිදුකරන්නෙමු.

එක. අප අපගේ පාරිභෝගිකයාගේ තත්වය තේරුම්ගෙන ඔවුන්ට ගැලපෙන නිශ්පාදන නිර්දේශ කරන්නෙමු.

 

එක. අප මූල්‍ය නිශ්පාදන හා සේවා විනිවිදභාවයකින් හා තේරුම්ගැනීමට පහසු ලෙස ලබාදෙන්නෙමු.

 

එක. අප අපගේ පාරිභෝගික තොරතුරු ආරක්ෂිතව හා නීත්‍යානුකූල ලෙස එකතු කරන්නෙමු.

 

එක. අප අපගේ පාරිභෝගික චෝදනා සාධාරණ ලෙස විසඳා ඒවා අපගේ ව්‍යාපාරය වැඩිදියුණු කිරීමට යොදාගන්නෙමු.

 

එක. අප අපගේ පාරිභෝගිකයන්ට කුඩා හෝ විශාල සියලුම ව්‍යාපාරයන්වලදී ගෞරවයෙන් හා වගකීමෙන් සලකන්නෙමු.

 

එක. ආර්ථික වශයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා වෙනස් කොට සැලකීමකින් තොරව මූල්‍ය සේවා සැපයීමට අපි දිගටම උත්සාහ කරන්නෙමු.