Industrial Bank of Korea

IBK, ඔබගේ මූල්‍ය සහකරු
වඩා හොඳ අනාගතයක් සඳහා

පැතිකඩ

අධ්‍යාපනය
  • හෙල්සින්කි ආර්ථික විද්‍යා පාසල, ෆින්ලන්තය (ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති උපාධිය)
  • චුන්ග්නම් ජාතික විශ්වවිද්‍යාලය (ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රවේදී උපාධිය )
  • දේජියොං වාණිජ උසස් පාසල
වෘත්තීය ඉතිහාසය
වෘත්තීය ඉතිහාසය
2023 ජනවාරි 27 IBK හි සභාපති
2020 මාර්තු IBK හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී
2019 පෙබරවාරි IBK Capital හි ප්‍රධාන විධායක නිලධාරී
2017 ජනවාරි IBK හි කළමනාකරණ උපාය මාර්ග කණ්ඩායමේ ප්‍රධානි
2016 ජනවාරි IBK හි පාරිභෝගික ආරක්ෂණ සමූහයේ ප්‍රධානි
2015 ජනවාරි IBK හි ග්යොං-ඩොං(Gyeong-Dong) මූලස්ථානයේ ප්‍රධානි
2014 ජනවාරි IBK හි බුසාන්/උල්සාන් (Busan/Ulsan) ප්‍රාදේශීය මූලස්ථානයේ ප්‍රධානි
2012 ජනවාරි IBK හි සාමාන්‍ය සැලසුම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානි
2011 ජනවාරි IBK හි අනාගත සැලසුම් කාර්යාලයේ ප්‍රධානි